"Google Play සේවා දෝෂය"
"යෙදුමකට Google Play සේවා ස්ථාපනයක් අවශ්‍යය."
"යෙදුමකට Google Play සේවාවන් සඳහා යාවත්කාලීනයක් අවශ්‍යය."
"Android Wear යෙදුම යාවත්කාලීන කිරීමට යෙදුමක් අවශ්‍යය."
"යෙදුමකට Google Play සේවාවන් සබලව තිබීම අවශ්‍යය."
"%1$s විසින් ඉල්ලා ඇත"
"Google Play සේවාවන් ලබා ගන්න"
"ඔබගේ දුරකථනයෙන් අස්ථානගත වී ඇති Google Play සේවාවන් රහිතව මෙම යෙදුම ධාවනය නොවනු ඇත."
"ඔබගේ ටැබ්ලටයෙන් අස්ථානගත වී ඇති Google Play සේවාවන් රහිතව මෙම යෙදුම ධාවනය නොවේ."
"Google Play සේවාවන් ලබා ගන්න"
"Google Play සේවාවන් සබල කරන්න"
"ඔබ Google Play සේවාවන් සබල කරන්නේ නම් මිස මෙම යෙදුම වැඩ නොකරනු ඇත."
"Google Play සේවාවන් සබල කරන්න"
"Google Play සේවාවන් යාවත්කාලීන කරන්න"
"Android Wear යාවත්කාලීන කරන්න"
"ඔබ Google Play සේවා යාවත්කාලීන කරන්නේ නම් මිස මෙම යෙදුම ධාවනය නොවේ."
"Android Wear යෙදුම ඔබ යාවත්කාලීන කළේ නැති නම් මෙම යෙදුම ධාවනය කළ නොහැක."
"ජාල දෝෂය"
"Google Play සේවාවන් වෙත සබැඳීමට දත්ත සබැඳුමක් අවශ්‍යය."
"වලංගු නොවන ගිණුම"
"නියම කර දැක්වූ ගිණුම මෙම උපාංගය මත නොපවතී. කරුණාකර වෙනත් ගිණුමක් තෝරන්න."
"Google Play සේවාවන් සමග නොදන්නා ගැටලුවක්."
"Google Play සේවා"
"ඔබගේ සමහර යෙදුම් විශ්වාසය තබන, Google Play සේවාවන්ට, ඔබගේ උපාංගය සහාය නොදක්වයි. කරුණාකර සහාය සඳහා නිෂ්පාදකයා අමතන්න."
"යාවත්කාලීන කරන්න"
"පිවිසෙන්න"
"Google සමගින් පුරනය වන්න"
"දුරකථනය තුළ විවෘත කරන්න"